අප පාසලේ සෞන්දර්ය විෂය සඳහා චිත්‍ර හා නර්තනය ( දේශිය) යන විෂයන් පමණක් ඉගෙනුමි කටයුතු සිදුකරන අතර ලබා ගත් ජයග්‍රහණ මෙසේය.
ඉංග්‍රිසි භාෂා තරඟ වාර්ෂිකව පවත්වන අතර අප පාසල ලද ජයග්‍රහණ,
මෙවරත් කලාප ප්‍රථමස්ථානය එරබද්ද විද්‍යාලයට.
සිංහල භාෂාව හා සාහිත්‍ය තරඟාවලිය වාර්ෂිකව පවත්වන අතර අප පාසලේ ජයග්‍රහණ මෙසේය,