මෙවරත් කලාප ප්‍රථමස්ථානය එරබද්ද විද්‍යාලයට.
පාසල් මට්ටමින් පැවැත්වෙන සමාජ විද්‍යා තරඟාවලියේ දී 2019 වර්ෂයේදී 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආර්. සයුමි සත්සරණී රාජපක්ෂ සිසුවිය කලාප මට්ටමින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමටත් 2022 වර්ෂයේ 11 ශ්‍රේණිය නියෝජනය කල ඒ.ජී. සිතුමි අමින්දි සිසුවිය කලාප මට්ටමින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමටත් සමත් විය.