විදුහල් මව්නි එරබද්දේ
දිනේ සදා ලොව තුසිගොස මැද්දේ //
අහස සිපින ගම් දිනිති හිසසෙ මහ
ගිරි කුළු පෙළ ඉහළට නැංගා
ඇගෙ ලැම සිප් මදිරාවෙන් පිරවුන
විදුහල පැන නැංගා
අප දිවි ලද පින ඔපකොට අපහට
ගුණ නැණයෙන් ගිහිණී.......
නුවනැස හෙලිකොට සිප් සතරින් අප
දියුණට මඟපෙන් වූ මෑණී......
දිය ඇලි සුදු පෙණ බුබුලින් ඔබ හට
මුතුහර පළදවතී.......
සියොතුන් පියරැව් දී නිති ඔබෙ ගුණ
මිහිරි සරින් ගයතී....
ඔබ ගෙන් ලද නැණ එළියෙන් අපි ලොව
ඈතට සැරිසරමින් යනවා
අපට අයිති ලොව ඡය ගෙන අපි හෙට
ඔබෙ නම රැකදෙනවා...... මව්නී
ඔබෙ නම රැකදෙනවා........
විදුහල් මව්නි එරබද්දේ
දිනේ සදා ලොව තුසි ගොස මැද්දේ //