අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

අප රැකගන්නා පවුරක් මෙන් විසිරී ගිය කිරිබත්ගල මහා ගල් පර්වතය පාමුල පිහිටි , මනරම් දිය ඇලි කොමලියක් පාසල මැදින් ගමන් ගන්නා සුන්දර වටපිටාවකින් හෙබි එරබද්ද විදුහල් මවි සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ එරබද්ද නම් වු ගම්මානයේ කිලෝ මීටර 10 ක පමණ දුෂ්කර ගමනාන්තයකින් හමුවන නැණ ගුණ සපිරි පුරවැසියන් දැයට තිළිණ කරන කලාපයේ දිදුලන දුෂ්කර විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් ද ක්‍රියාත්මක වේ.

