සිංහල භාෂාව හා සාහිත්‍ය තරඟාවලිය වාර්ෂිකව පවත්වන අතර අප පාසලේ ජයග්‍රහණ මෙසේය,
| වර්ෂය | ශිෂ්‍ය නාම | තරඟය | ජයග්‍රහණය |
| 2018 | ආර්.එස්.එස්. රාජපක්ෂ | භාෂා භාවිතය හා අවබෝධය | 2 වන ස්ථානය (කලාප) |
| සාහිත්‍ය දැනුම මිනුම | 1 වන ස්ථානය (කලාප) | ||
| ආර්.එම්. නිමේෂා | භාෂා භාවිතය හා අවබෝධය | 3 වන ස්ථානය (කලාප) | |
| කේ. එම්. තරුෂි | සාහිත්‍ය දැනුම මිනුම | 3 වන ස්ථානය (කලාප) | |
| කේ.එච්. කැටවල | අත් අකුරු හා භාෂාවේ ශිල්ප ක්‍රම | 2 වන ස්ථානය (කලාප) | |
| 2019 | ආර්.එස්.එස්. රාජපක්ෂ | සාහිත්‍ය දැනුම මිනුම | 1 වන ස්ථානය (කලාප) |
| ආර්.එම්.මෙත්මාලි | ගද්‍ය රචනා | 2 වන ස්ථානය (කලාප) | |
| ආර්.එස්.එස්. රාජපක්ෂ | අත් අකුරු හා භාෂාවේ ශිල්ප ක්‍රම | 1 වන ස්ථානය (කලාප) | |
| කේ.කේ. ඉමාෂා | අත් අකුරු හා භාෂාවේ ශිල්ප ක්‍රම | 1 වන ස්ථානය (කලාප) | |
| ඒ.ජී. සිතුමි අමින්දි | අත් අකුරු හා භාෂාවේ ශිල්ප ක්‍රම | 2 වන ස්ථානය (කලාප) | |
| ආර්.එම්. සමිත නිර්මාල් | පද්‍ය රචනා | 3 වන ස්ථානය (කලාප) |