• (+94)71-1763928
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Erabadda  Vidyalaya
Erabadda  Vidyalaya
  • Register
  • Login
Erabadda  Vidyalaya
Erabadda  Vidyalaya
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ර/නිවි/ එරබද්ද විද්‍යාලය

“ නිවිතිගල කලාපයේ දුෂ්කර පාසලක් වු අප පාසලට වෙබ් අඩවියක් නිර්මමාණය කිරීම පිළිබඳව 10 හා 11 ශ්‍රේණි වල දරුවන්ටත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයභාර ගුරුතුමියටත් මාගේ ස්තූතිය පුදකරමි. විශේෂයෙන් මෙම කාර්යය අප පාසලේ ඉදිරි දියුණුව වෙනුවෙන් කරන ලද ඉතාමත් වැදගත් කාර්යයක් ලෙස සලකන අතර මේ තුළින් දරුවන්ගේ විවිධ හැකියාවන් දියුණු කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු. “

 

    අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසලේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.

 

විදුහල්පති,

එච්.පී.පී. පතිරණ මයා

ර/නිවි/ එරබද්ද විද්‍යාලය

 

 

 

 

Erabadda  Vidyalaya

ර/නිවි/ එරබද්ද විද්‍යාලය

Nivithigala Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Uada Erabadda , Dela
  • දුරකථන(+94) 711763928
  • ඊ -මේල් [email protected]

Supported By

© 2026 Erabadda Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk