අප පාසලේ සෞන්දර්ය විෂය සඳහා චිත්‍ර හා නර්තනය ( දේශිය) යන විෂයන් පමණක් ඉගෙනුමි කටයුතු සිදුකරන අතර ලබා ගත් ජයග්‍රහණ මෙසේය.
| වර්ෂය | ශිෂ්‍ය නාම | තරඟය | ජයග්‍රහණය |
| 2016 | ඩබ්.ටී.එම්.විජයන්ති | මංගල දවුල් වාදනය | 1 වන ස්ථානය (සමස්ථ ලංකා) |
| 2018 | එල්.සාවින්ද | මෝස්තර නිර්මාණය | 20වන ස්ථානය (කලාප) |
| ඩී.එම්.එස්.ප්‍රේමතිලක | මෝස්තර නිර්මාණය | 6 වන ස්ථානය (කලාප) | |
| ඊ.ඩී.ආර්. එදිරිසිංහ | මෝස්තර නිර්මාණය | 11 වන ස්ථානය (කලාප) | |
| ඩි.එම්.එන්.ලක්මාල් | මෝස්තර නිර්මාණය | 12 වන ස්ථානය (කලාප) | |
| එම්.එච්.අයි. උදයංග | ප්‍රකාශන චිත්‍ර | 9 වන ස්ථානය (කොට්ඨාස) | |
| 2022 | ඕ.වී.සයුරි පුන්සරා | මෝස්තර නිර්මාණය | 2වන ස්ථානය (කලාප) |